May 27, 2015

මතකයි මහද සිත බැඳගත් ඔබ මතක

සිතිවිලි අතර මා තනිවුණු වෙලාවක
මතකයි මහද සිත බැඳගත් ඔබ මතක 
සුසුමක පවා රැඳි සෙනෙහස මළ දිනෙක
පවසමි කෙලෙස ඔබ ගැන සිත බැඳි දුරක

නදී........

No comments:

Post a Comment